මොරියාටි නමැති දේශප්‍රේමියා | Moriarty the Patriot |Yuukoku No Moriarty

මොරියාටි නමැති

 දේශප්‍රේමියා 

Moriarty the Patriot |Yuukoku No Moriarty | 憂国のモリアーティ

සරළ නවකතා මාලාව | Light Novel Collection 


19වන සියවසෙහි අග භාගය වන විට, මහා බ්‍රිතාන්‍යය මෙතෙක් ලොව පහල වූ දැවැන්තම අධිරාජ්‍යය බවට පත්ව තිබිණි. එහෙත් එහි සාර්ථකත්වය තුළ සැඟවුණු, දැඩි ආඥාදායක ආර්ථික ධූරාවලිය පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාකම නියම කරනුයේ හුදෙක්ම සමාජ තත්ත්වය සහ ධනය මත පමණක් පදනම්වය. මෙවැනි ක්‍රමවේදයක් තුළ, ධූරාවලියේ මුලසුන් දරන ප්‍රභූ පන්තියට වැඩි අනුග්‍රහයක් හිමි වීමත්, කම්කරු පන්තිය ඉහළ තනතුරු කරා පැමිණීමේ සම්භාවිතාව ශුන්‍ය වීමත් පුදුමයට කරුණක් නොවේ.

විලියම් ජේම්ස් මොරියාටි, මේ ව්‍යූහය තුළ ජීවත් වන තවත් එක් ප්‍රභූවරයෙකි. වංශවත් මොරියාටි පවුලෙහි දෙවන පුත්‍රයා වන ඔහු, සාමාන්‍ය ප්‍රභූවරයකු ලෙස ජීවත් වන අතරතුරම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා දිවියේ ගැටලුවට විසඳුම් ලබා දෙමින් ඔවුනට සහය වන විශේෂඥ උපදේශකයකුද වෙයි. කෙසේ වෙතත් ඔහු තුළ, බ්‍රිතාන්‍ය සමාජයෙහි ආධිපත්‍යය දරන වර්තමාන ව්‍යූහයත්, එයින් අයුතු ප්‍රතිලාභ ලබන්නාවූ පිරිසත් විනාශ කර දැමීමේ ගැඹුරු ආශාවක් පවතී.

සිය සොහොයුරන් වන ඇල්බට් ජේම්ස් මොරියාටි සහ ලුවීස් ජේම්ස් මොරියාටි සමඟ, තමා ජීවත් වන අපවිත්‍ර ලෝකය වෙනස් කරනු පිණිස, ඕනෑම දෙයක් කිරීමට විලියම් සූදානම්ය. පරිපූර්ණ ලොවක් උදෙසා කළ යුත්ත වන්නේ රුධිරය වැගිරීම නම්, එවැන්නකට වුව ඔවුන් නොපසුබට වනු ඇත."

Moriarty the Patriot නොහොත් "මොරියාටි නම් වූ දේශප්‍රේමියා" වනාහි (憂国のモリアーティ: Yūkoku no Moriāti) Ryōsuke Takeuchi විසින් රචනා කරනු ලැබ, Hikaru Miyoshi විසින් සිතුවම් කරන ලද අභිරහස් කතා මාලාවකි. ජපන් මන්ගා ගණයට අයත් වන මෙය, සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව අනුසාරයෙන් ලියැවී ඇත. මෙම කතා මාලාව තුළ විශේෂයෙන් අවධානය යොමු කෙරෙනුයේ හෝම්ස්ගේ පරම සතුරා ලෙස සැලකෙන විලියම් ජේම්ස් මොරියාටිගේ තුරුණු අවධිය වෙතයි. 


Manga පරිවර්තනය


පරිච්ඡේදය 01 - රක්ත නේත්‍ර
පරිච්ඡේදය 02 - එක් ග්‍රේප්ෆෘට් පුඩිමක් 
පරිච්ඡේදය 03 - ගල්පාලමේ නැට්ටුවෝ
පරිච්ඡේදය 04 - පැහැරගත් වංශවතා
පරිච්ඡේදය 05 - නෝවාටික් මෙහෙයුම I
පරිච්ඡේදය 06 - නෝවාටික් මෙහෙයුම II
පරිච්ඡේදය 07 -  "S" පරීක්ෂණය I
පරිච්ඡේදය 08 -  "S" පරීක්ෂණය II
පරිච්ඡේදය 09 -  "S" පරීක්ෂණය III
පරිච්ඡේදය 10 - බැස්කවිල් දඩයම I
පරිච්ඡේදය 11 - බැස්කවිල් දඩයම II
පරිච්ඡේදය 12 - ස්වර්ණමය හමුදාවක් ඇති මිනිසා I
පරිච්ඡේදය 13 - ස්වර්ණමය හමුදාවක් ඇති මිනිසා II
පරිච්ඡේදය 14 - ස්වර්ණමය හමුදාවක් ඇති මිනිසා III
පරිච්ඡේදය 15 - රහස්පරීක්ෂකයන් දෙදෙනා I 
පරිච්ඡේදය 16 - රහස්පරීක්ෂකයන් දෙදෙනා II
පරිච්ඡේදය 17 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් I
පරිච්ඡේදය 18 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් II
පරිච්ඡේදය 19 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් III
පරිච්ඡේදය 20 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් IV
පරිච්ඡේදය 21 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් V
පරිච්ඡේදය 22 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් VI
පරිච්ඡේදය 23 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අපචාරයක් VII
පරිච්ඡේදය 24 - සිව් සේවක වික්‍රමය 
පරිච්ඡේදය 25 - වයිට්චැපල්හි අවතාරය I
පරිච්ඡේදය 26 - වයිට්චැපල්හි අවතාරය II
පරිච්ඡේදය 27 - වයිට්චැපල්හි අවතාරය III
පරිච්ඡේදය 28 - වයිට්චැපල්හි අවතාරය IV
පරිච්ඡේදය 29 - ස්කොට්ලන්ඩ්යාඩ්හි කැරැල්ලක් I
පරිච්ඡේදය 30 - ස්කොට්ලන්ඩ්යාඩ්හි කැරැල්ලක් II
පරිච්ඡේදය 31 - අභිරහස් සිසුවාගේ වික්‍රමය 
පරිච්ඡේදය 32-  තේ සාදය 
පරිච්ඡේදය 33 - ලන්ඩනයේ වෙළෙන්ඳා I
පරිච්ඡේදය 34 - ලන්ඩනයේ වෙළෙන්ඳා II
පරිච්ඡේදය 35 - ලන්ඩනයේ ධවල නයිට්වරයා I
පරිච්ඡේදය 36 - ලන්ඩනයේ ධවල නයිට්වරයා II 
පරිච්ඡේදය 37 - ලන්ඩනයේ ධවල නයිට්වරයා III
පරිච්ඡේදය 38 - ලන්ඩනයේ ධවල නයිට්වරයා IV
පරිච්ඡේදය 39 - ලන්ඩනයේ කළු නයිට්වරයා 
පරිච්ඡේදය 40 - මේරිගේ සලකුණ I
පරිච්ඡේදය 41 - මේරිගේ සලකුණ II
පරිච්ඡේදය 42 - මේරිගේ සලකුණ III
පරිච්ඡේදය 43 - මේරිගේ සලකුණ IV 
පරිච්ඡේදය 44 - අපරාධකරුවන් දෙදෙනා I
පරිච්ඡේදය 45 - අපරාධකරුවන් දෙදෙනා II
පරිච්ඡේදය 46 - අපරාධකරුවන් දෙදෙනා III
පරිච්ඡේදය 47 - අපරාධකරුවන් දෙදෙනා IV 
පරිච්ඡේදය 48 - අවසන් ගැටලුව I
පරිච්ඡේදය 49 - අවසන් ගැටලුව II
පරිච්ඡේදය 50 - අවසන් ගැටලුව III
පරිච්ඡේදය 51 - අවසන් ගැටලුව IV
පරිච්ඡේදය 52 - අවසන් ගැටලුව V 
පරිච්ඡේදය 53 - අවසන් ගැටලුව VI
පරිච්ඡේදය 54 - අවසන් ගැටලුව VII
පරිච්ඡේදය 55 - අවසන් ගැටලුව VII
පරිච්ඡේදය 56 - අවසන් ගැටලුව IX 
පරිච්ඡේදය 57 - හිස් හදවත් වික්‍රමය I
පරිච්ඡේදය 58 - හිස් හදවත් වික්‍රමය II
පරිච්ඡේදය 59 - හිස් හදවත් වික්‍රමය III
පරිච්ඡේදය 60 - හිස් හදවත් වික්‍රමය IV
පරිච්ඡේදය 61 - හිස් හදවත් වික්‍රමය V
පරිච්ඡේදය 62 - හිස් හදවත් වික්‍රමය VI
පරිච්ඡේදය 63 - හිස් හදවත් වික්‍රමය VII
පරිච්ඡේදය 64 - හිස් හදවත් වික්‍රමය VIII
පරිච්ඡේදය 65 - හිස් හදවත් වික්‍රමය IX
පරිච්ඡේදය 66 - ක්ෂමා නොලද්දන්ගේ තුති පිදීම
පරිච්ඡේදය 67 - මිතුරු නිම්නය I
පරිච්ඡේදය 68 - මිතුරු නිම්නය II
පරිච්ඡේදය 69 - මිතුරු නිම්නය III
පරිච්ඡේදය 70 - මිතුරු නිම්නය IV
පරිච්ඡේදය 71 - මිතුරු නිම්නය V
පරිච්ඡේදය 72 - මිතුරු නිම්නය VI
පරිච්ඡේදය 73 - මිතුරු නිම්නය VII
පරිච්ඡේදය 74 - මිතුරු නිම්නය VIII
පරිච්ඡේදය 75 - මිතුරු නිම්නය IX 
පරිච්ඡේදය 76 - 
පරිච්ඡේදය 77 - 
පරිච්ඡේදය 78 - 
පරිච්ඡේදය 79 - 
පරිච්ඡේදය 80 - 

එසේම මෙහිදී  සරළ කෙටිකතා එකතු තුනක් වෙතද අවධානය යොමු කෙරේ. 

එනම්, 

(1)ලෝහිත පරීක්ෂණයක් 

(2) තහනම් ක්‍රීඩා

(3) දේදුණු කුමරිය

මේවා ප්‍රධාන මංගා කතා මාලාවට සමගාමීව යන කෙටි කතාන්දර කිහිපයක එකතුවක් ලෙස සැකසී ඇත. 


01. ලෝහිත පරීක්ෂණයක් 

"ලෝහිත", එය රුධිරය බඳු වූ තද රත් පැහැයට තවත් නමකි. විටෙක එයින් සංඛේතවත් වන්නේ අනර්ථකාරී කෲරත්වයයි. 

 මේ ගෙනහැර දක්වනුයේ ඒ ලෝහිත වර්ණ අපරාධ ලොවෙහි දිවි ගෙවන්නන්ගේ දෛනික දිවිය පිළිබඳ අධ්‍යනයකි. 

 

1. අපරාධ අධිපතිගේ සූදු සරදම 
(පළමු කොටස |දෙවන කොටස |තෙවන කොටස | සිව්වන කොටස I | සිව්වන කොටස II | පස්වැනි කොටස I |පස්වැනි කොටස II| සයවැනි කොටස ) 

2. ලුවිස් සහ මින්මැඳුර 
(පළමු කොටස |දෙවන කොටස | තෙවන කොටස I |තෙවන කොටස II|සිව්වන කොටස|පස්වන කොටස.) 

3. ඇල්බට් සමඟ මධුවිත සටනක් 
(පළමු කොටස |දෙවන කොටස |තෙවන කොටස) 

4. දොස්තර වොට්සන්ගේ වික්‍රමය 
(පළමු කොටස| දෙවන කොටස| තෙවන කොටස| සිව්වන කොටස I |සිව්වන කොටස II| පස්වන කොටස ) 


02. තහනම් ක්‍රීඩා

ක්‍රීඩාව වඩාත් උද්වේගකර වන්නේ එය "තහනම් ක්‍රීඩාවක්" වූ විටදීය. එහෙත් "තහනම්" වූ පමණින් එය අපරාධයක් වන්නේද? 



1. තහනම් ක්‍රීඩාවක්
(පළමු කොටස |දෙවන කොටස| තෙවන කොටස |සිව්වන කොටස |පස්වන කොටස| සයවන කොටස |සත්වන කොටස| අටවන කොටස) 

2. නෘත්‍ය ව්‍යාපාරය වැනි අන් ව්‍යාපාරයක් නැත. 
(පළමු කොටස |දෙවන කොටස| තෙවන කොටස |සිව්වන කොටස |පස්වන කොටස| සයවන කොටස |සත්වන කොටස| අටවන කොටස)  

3. සදාතනික දරුවෝ
(පළමු කොටස |දෙවන කොටස| තෙවන කොටස) 

4. එක් රැයකදී 
(පළමු කොටස |දෙවන කොටස| තෙවන කොටස |සිව්වන කොටස |පස්වන කොටස| සයවන කොටස |සත්වන කොටස ) 


03.  දේදුණු කුමරිය

පිටකවරයෙන් පොතක්  මැනගත නොහැකි යැයි කියවේ, එහෙත් සැබැවින්ම පිටකවරය බලා ඇතුළාන්තය නිගමනය කළ හැකි අයද නොමැත්තේ නොවේ. 


01. දේදුණු කුමරිය
(පළමු කොටස |දෙවන කොටස| තෙවන කොටස |සිව්වන කොටස |පස්වන කොටස| සයවන කොටස |සත්වන කොටස| අටවන කොටස|නවවැනි කොටස | දසවන කොටස) 

02. කුමන්ත්‍රණකාරී වෙඩි උණ්ඩයක්
(පළමු කොටස I |පළමු කොටස II  |දෙවන කොටස| තෙවන කොටස |සිව්වන කොටස |පස්වන කොටස| සයවන කොටස I සයවන කොටස II |සත්වන කොටස I |සත්වන කොටස II |සත්වන කොටස III| අටවන කොටස) 

03. ගින්නෙන් පලා යන්නෝ
(පළමු කොටස |දෙවන කොටස| තෙවන කොටස |සිව්වන කොටස |පස්වන කොටස I| පස්වන කොටස II| සයවන කොටස |සත්වන කොටස| අටවන කොටස) 


මෙම බ්ලොග් අඩවියේ සඳහන් කිසිවක් කිසිදු ආකාරයකින් පිටපත් කිරීම, උපුටා ගැනීම, ඕනෑම විද්‍යුත් / මුද්‍රිත මාධ්‍යක නැවත පල කිරීමෙන් වළකින්න. 

- NIKE Novels & Translations - 


 





Comments

Popular posts from this blog

ලෝහිත පරීක්ෂණයක් - 01: I