දිව්‍යාශිංසන 01 | HEAVEN OFFICIAL’S BLESSING

දිව්‍යාශිංසන 01 

පුෂ්පරක්ෂක රක්ත පර්ජන්‍ය

HEAVEN OFFICIAL’S BLESSING

MO XIANG TONG XIU


Translated by Nora Artemis 

දිව්‍යාශිංසන ග්‍රන්ථයේ පළමු වෙළුම වන "පුෂ්පරක්ෂක රක්ත පර්ජන්‍ය" (Crimson Rain Sought Flower) මේ වන විට මුද්‍රණයට භාර දී ඇති බැවින්, පරිවර්තනය විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ඉවත් කර ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නොබෝ දිනකින් දැනුම් දීමට අපේක්ෂා කරමු. 



මූලිකාදර්ශය : වෙබ් නවකතා


ප්‍රභේදය : Drama | Mystery |Romance| Shounen Ai |Xianxia


හැඳුනුම් සංඛේත : Adapted to Anime| Adapted to Drama | CD| Adapted to Manhua| Ancient Times| Betrayal |Calm Protagonist |Cannibalism| Carefree Protagonist| Caring Protagonist| Character Growth |Clever Protagonist| Conflicting Loyalties |Couple Growth| Cultivation |Death of Loved Ones| Depictions of Cruelty |Devoted Love Interests|Doting Love Interests|Fallen Nobility| Famous Protagonist| First Love| Flashbacks|Gambling| Generals|Ghosts| God Protagonist| Goddesses|Godly Powers|Gods| Handsome Male Lead| Hard-Working Protagonist|Hated Protagonist| Heaven| Helpful Protagonist|Hiding True Identity| Immortals| Kingdoms| Long Separations| Love Interest Falls in Love|First Lovers Reunited|Mysterious Past| Mystery Solving|Obsessive Love|Past Plays a Big Role| Past Trauma| Polite Protagonist| Politics| Poor Protagonist| Power Couple|Pragmatic Protagonist|Proactive Protagonist|Quirky Characters| Revenge|Royalty|Sealed Power| Secret Crush| Secret Identity| Secrets| Selfless Protagonist| Sentient Objects| Slow Romance| Smart Couple| Strong Love Interests| Suicides| Teamwork|Torture| Tragic Past| Unconditional Love| Unlucky Protagonist|Wealthy Characters|



මුල් භාෂාව : චීන භාෂාව 


කතුවරයා : Mò Xiāng Tóngxiù (墨香铜臭) 


චිත්‍ර ශිල්පියා : STARember


ප්‍රකාශයට පත් වර්ෂය : 2017


මුල් කෘතියේ තත්ත්වය : 
ප්‍රධාන පරිච්ඡේද 244 + අතිරේක පරිච්ඡේද 08
වෙළුම් 05
සමාප්තයි. 
මුද්‍රණ බලපත්‍රය : ලැබී ඇත 
 
පරිවර්තනයේ තත්ත්වය :
ඉංග්‍රීසි පරිවර්තනය - සමාප්තයි. 
සිංහල පරිවර්තනය - 01,02 වෙළුම් සමාප්තයි. 03 වෙළුම පරිවර්තනය වෙමින් පවතියි. 


මුල් ප්‍රකාශක : jjwxc


ඉංග්‍රීසි භාෂා ප්‍රකාශක : Seven Seas


වෙනත් නම් :
TGCF
HOB
Thiên Quan Tứ Phúc
Tian Guan Ci Fu
สวรรค์ประทานพร
天官賜福
天官赐福
천관사복
Heaven Official’s Blessing 


සාරාංශය :

අටසිය වසකට පූර්වයෙහි ෂිඑ ලියාන් වූ කලී ෂියැන්යෙ දේශයෙහි ශ්‍රේෂ්ඨ යුවරජුය. දසත
පැතිරුණු කීර්ති රාවයෙන් යුක්ත වූ හෙතෙම  ස්වර්ගයට ප්‍රිය වූ ප්‍රසාදිතයයක් වූයේය.

සැමගේ අපේක්ෂාවන් සංතෘප්ත කරමින් හුදෙක් සතොළොස් හැවිරිදි වියේදී හේ
ප්‍රබුද්ධත්වයට පත්ව දෙව් වරම් ලැබුවේය. 

එහෙත් නොසිතූ නොපැතූ අයුරින්, දස ලක්ෂ ගණනක් ජනතාවගේ වන්දනාවට පාත්‍ර වූ
මේ බලවත් යුධ දෙවියා හදිසියේම ස්වර්ගයෙන් පිටුවෙල් කරනු ලබන්නේ නින්දාවත්
අවමානයත් නොමඳව ලබමිනි. ඔහු දිවියේ කටුක වූ පත්ලටම ඇද වැටෙයි.

එනමුත්, අටසිය වසකට පසු ඔහු නැවතත් දෙව් වරම් ලබන්නේ මහත් වූ කැළඹීමකට
වස්තු බීජය වෙමිනි.

දිනක්, ඔහු කසළ එකතු කිරීමෙහි යෙදී ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහුට එක්තරා
යොවුන් තරුණයකු මුණගැසෙයි. මේ යෞවනයා වනාහී සැබැවින්ම තෙරජදහනෙහි කිතු ගොස නැංවූ, ස්වර්ගය පවා තැතිගැන්වූ කුප්‍රකට අසුර අධිපතියෙකි. 

නමින් ඔහු හුආ චෙං නම් විය. 


මෙම පරිවර්තනයෙහි සම්පූර්ණ අයිතිය මෙම බ්ලොග් අඩවිය සතුය. කිසිදු හේතුවක් මත මෙහි අඩංගු කිසිවක්, පිටපත් කිරීම, උපුටා ගැනීම හෝ වෙනත් කිසිදු මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයක පළ කිරීම සපුරා තහනම් වේ. 

යම් හෙයකින් එලෙස පල වන්නේ නම්, එය ව්‍යාජ පිටපතක් බව කාරුණිකව දන්වා සිටිමි.

 - NIKE Novels and Translations -


4. සිව්වන වෙළුම : ධවල වස්ත්‍රධර භීෂක
5. පස්වන වෙළුම : දිව්‍යාශිංසන 

Comments

Post a Comment

Popular posts from this blog

ලෝහිත පරීක්ෂණයක් - 01: I